මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2024-08-02 16:07:10
Share with:
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ.
පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා අනුමැතිය හිමිවිය.