පාකිස්ථානය චීන ජාතිකයන්ට වීසා නිදහස් කරයි
2024-08-02 18:57:48
Share with:

පාකිස්ථානය එරටට පැමිණෙන චීන ජාතිකයන්ට වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවයි. එරට අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා ඊයේ (1) මේ බව ප්‍රකාශ කළේය. ලබන 14 වනදා සිට එය බලාත්මක වේ.

ඒ අනුව චීනයේ සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට පාකිස්ථානයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කළ හැකි අතර, ඒ වෙනුවෙන් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම