2024 චීන-අප්‍රිකා සහයෝගීතා සංසද සමුළුව සැප්තැම්බර් 4 සිට 6 දක්වා බෙයිජිං හිදී
2024-07-30 09:48:43
Share with:

2024 චීන-අප්‍රිකා සහයෝගීතා සංසද සමුළුව සැප්තැම්බර් මස 4 සිට 6 දක්වා බෙයිජිං හිදී පැවැත්වේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන්යීන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

"නවීකරණය ඉදිරියට ගෙන යාමට අත්වැල් බැඳගෙන පොදු අනාගතයක් සහිත ඉහළ මට්ටමේ චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට ඒකාබද්ධව දායකවීම" එහි තේමාවයි. චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ අප්‍රිකානු සාමාජික රටවල නායකයින් මෙන්ම අප්‍රිකානු කලාපීය ආයතන සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ද මෙම සමුළුවට එක් වනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම