චීන-නැනෙහිර ටිමෝර ජනපතිරුන් අතර හමුවක්
2024-07-29 11:32:59
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා හමු වෙයි. එම හමුව අද(29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදු විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම