නැගෙනහිර ටිමෝර ජනපති වෙනුවෙන් චීන ජනපතිගෙන් පිළිගැනීමේ උත්සවයක්
2024-07-29 11:17:23
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා උණුසුම් ලෙස පිළිගනී. එම පිළිගැනීමේ උත්සවය අද(29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාව අසලදී පැවැත්විණ.