වාහන ආනයනය අගෝස්තු මාසයේ දී
2024-07-29 16:36:09
Share with:
අගෝස්තු මාසයේ දී, වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව මූලික අදියරේ දී අවසර හිමිවන්නේ ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා පමණකි.
අගෝස්තු මාසය වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අදියර වශයෙන් දැනුම් දෙන බවත්, පෞද්ගලික පරිභෝජනය සඳහා වාහන ආනයනයට අවසර ලබාදීම 2025 වසරේ පළමු කාර්තුවේ දී සිදුකිරීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.