චීන ජනාධිපතිවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරිය හමු වෙයි
2024-07-29 17:25:39
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය හමු වෙයි. එම හමුව අද (29) පෙරවරුවේ බෙයිජිං හිදී සිදු විය.