පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම චීනයට
2024-07-27 17:45:09
Share with:

අද(27)  පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 10ක වායු ‍ර‍යිෆල් වෙඩි තැබීමේ මිශ්‍ර කණ්ඩායම් තරගයේ අවසාන ඉසව්වේ චීනයේ ක්‍රීඩිකා හුවාන්ග් යූටිං හා ක්‍රීඩක ශෙං ලීහාඕ එහි ශූරතාව දිනා ගත්හ. මෙය මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම මෙන්ම, එම උළෙලේදී චීන නියෝජිත කණ්ඩායම දිනා ගත් පළමු රන් පදක්කමය.  චීන නියෝජිත කණ්ඩායම විසින් ඔලිම්පික් උළෙලක පළමු රන් පදක්කම අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගැනීම  විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම