චීන විදේශ අමාත්‍ය හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
2024-07-27 17:23:32
Share with:
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලිකන් මහතා හමු වේ.
එම හමුව ලාඕසයේ වියන්තියන් නුවර දී 57 වැනි ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇතුළු රැස්වීම් මාලාව පැවැත්වෙන අතරතුර දී අද(27) පැවැත්විණ.