නැගෙනහිර ටිමෝර ජනපති චීනයේ නිල සංචාරයට සූදානම්
2024-07-26 13:45:47
Share with:

නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. ඒ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව ය.

නැගෙනහිර ටිමෝර ජනාධිපතිවරයා එළඹෙන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිය නිල සංචාරයේ නිරත වීමට නියමිත ව ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම