ඉරාන නව ජනාධිපතිවරයා ගේ දිවුරුම්දීමේ උත්සවයට චීන ජනපතිගේ විශේෂ නියෝජිතයෙක් එක්වෙයි
2024-07-26 18:49:07
Share with:

ඉරාන ඉස්ලාමීය ජනරජ රජයේ ආරාධනයෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Peng Qinghua මහතා එළඹෙන 30වැනිදා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ දී ඉරාන නව ජනාධිපති Masoud Pezeshkian මහතාගේ  දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ‍මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම