වියට්නාම කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියාගේ අවමඟුල් උත්සවය අද (25)
2024-07-25 10:01:20
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) සිදුකෙරේ. රාජ්‍ය අවමංගල උත්සවය ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 7 ට ආරම්භ විය.

Nguyễn Phú Trọng මහතා වෙනුවෙන් ගුණානුස්මරණ උත්සව, වියට්නාමයේ හැනොයි අගනුවර ජාතික අවමංගල්‍ය නිවහන, Ho Chi Minh නගරයේ ‘එක්සත් මන්දිරය’ සහ ඔහුගේ උපන් ගම වන හැනොයි  නගරයේ Dong Anh දිස්ත්‍රික්කයේ පිහිටි Dong Hoi ගම්මානයේ දී සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය අවමංගල උත්සවය හෙට (26) පස්වරුව දක්වා පැවැත්වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම