Nguyễn Phú Trọng මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමට චීන ජනපතිගේ නියෝජිත Wang Huning මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත කණ්ඩායම හෙට වියට්නාමයට පිටත් වේ
2024-07-24 11:37:15
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් Nguyễn Phú Trọng මහතාගේ අභාවය වෙනුවෙන් හැනොයි අගනගරයේ පැවැත්වෙන ගුණානුස්මරණ උත්සවය සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතා ප්‍රමුඛ පක්ෂයේ නියෝජිත කණ්ඩායම එක්වීමට නියමිතය.

එම කණ්ඩායම එම අවස්ථාවට 25 හා 26 දෙදින තුළ එක්වනු ඇතැයි ද චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Hu Zhaoming මහතා අද(24) ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම