චීන විදේශ ඇමතිවරයා වියට්නාමයේ සංචාරයකට සූදානම් වෙයි
2024-07-23 16:26:37
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ජූලි මස 25 සිට 27 දක්වා ලාඕසයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. ඔහු ලාඕසයේ වියන්ටියාන් නුවරදී පැවැත්වීමට නියමිත චීන - ආසියන් සංගම් (10+1) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව, ආසියන් සංගමය සහ චීන, ජපාන, දකුණු කොරියා (10+3) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව, නැගෙනහිර ආසියානු සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සහ ආසියන් සංගම් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සඳහා සහභාගී වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (23) මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම