චීනයේ සම්බන්ධීකරණයෙන් පලස්තීනයේ විවිධ පාර්ශ්ව අතර සංහිඳියා සංවාදය බෙයිජිංහිදී
2024-07-23 14:40:49
Share with:

පලස්තීනයේ විවිධ පාර්ශ්ව අතර සංහිඳියා සංවාදය ‍පසුගිය 21 වනදා සිට අද (23)

දක්වා බෙයිජිංහිදී පැවැත්විණ. පෙරවරුවේ පලස්තීනයේ විවිධ  පාර්ශ්ව අතර සංහිඳියා සංවාදයේ සමාප්ත උත්සවය අද පෙරවරුවේ පැවැත්විණ.

පලස්තීනයේ බෙදීම් අවසන් කොට රටේ එකමුතුව ශක්තිමත් කිරීම පිළිබඳ ‘බෙයිජිං ප්‍රකාශනය’ට එහිදී අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම