චීන උප ජනපති පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට
2024-07-22 15:43:12
Share with:

ප්‍රංශයේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනයෙන් චීන උප ජනාධිපති Han Zheng මහතා එළඹෙන 26 වැනිදා පැරිසියේ පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සහ සෙසු කටයුතු සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස ප්‍රංශය බලා පිටත්ව යනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම