යුක්‍රේන විදේශ අමාත්‍යවරයා චීනයේ සංචාරයක
2024-07-22 18:56:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතාගේ ආරාධනයෙන් යුක්‍රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba මහතා ජූලි මස 23වැනිදා  සිට 26වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (22) මේ බව ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම