පළාත් තුනක ගංවතුර ආපදා කළමනාකරණයට චීන මධ්‍යම රජයෙන් යුවාන් මිලියන 350 ක්
2024-07-21 15:55:11
Share with:

ගංවතුර ආපදා කළමනාකරණය වෙනුවෙන් චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව යුවාන් මිලියන 350 ක මුදලක් කඩිනමින් වෙන් කරයි. ඒ, Henan, Shaanxi, Sichuan යන පළාත් තුනේ පවතින අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙනි. මධ්‍යම අයවැයෙන් මේ මුදල වෙන්කෙරන  බව අද (21) ප්‍රකාශ කෙරිණ.

අදාළ ප්‍රදේශවල ජන ජීවිත හා කර්මාන්ත නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙහිදී පියවර ගැනෙනු ඇත. එසේම, හානියට පත් ජල සැපයුම් ඇතුළු යටිතල පහසුකම් පද්ධති, පාසල් හා රෝහල් මෙන්ම පොදු සේවා පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතය.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම