'ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයේ’ජනගත කෙරේ
2024-07-21 20:46:10
Share with:

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයේ’  මුද්‍රිත පිටපත ප්‍රකාශයට පත් කෙරේ.

චීනයේ මහජන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත්කෙරෙන එය අද (21) සිට චීන‍යේ රටපුරා Xinhua පොත්හල්වලින් ජනතාවට ලබා ගත හැකිය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම