පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස් වේ
2024-07-20 16:15:13
Share with:

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා ය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වන අතර සිවිල් නඩුවිධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම