Nguyễn Phú Trọng මහතාගේ අභාවය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංවේගය
2024-07-19 20:51:09
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් යොමු කර ඇත.   

Nguyễn Phú Trọng මහතා 1944 වසරේ උපත ලබා ඇත. ඒ මහතා අද(19) දින 13:38ට පමණ අභාවප්‍රාප්ත වූ බව වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සෞඛ්‍ය ආරක්ෂක කමිටුවේ තොරතුරුවල දැක්වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම