චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව හෙට
2024-07-18 21:04:02
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ මාධ්‍ය හමුව බෙයිජිං වේලාවෙන් හෙට (19) පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය. පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ තීරණ පිළිබඳව එම මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරෙනු ඇත. 

චීන මාධ්‍ය සමූහය, www.people.com.cn,  www.xinhuanet.com සහ www.china.com.cn යන වෙබ් අඩවි ඔස්සේ එම මාධ්‍ය හමුවේ සජීව විකාශය සිදු කිරීමට ද සැලසුම් කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම