ඇළ මාර්ග ඔස්සේ සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු නියාමනයට ආයතනයක්
2024-07-17 17:01:56
Share with:

අභ්‍යන්තර ජල මාර්ග මගින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ  කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ‍  රැස්වූ අවස්ථාවේදීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම