ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් චීන ජනපති සිය කණගාටුව පළ කරයි
2024-07-14 15:53:51
Share with:

ඇමරිකාවේ වෙලාවෙන් ඊයේ(13) පස්වරුවේ මැතිවරණ රැලියකට එක් වූ ඇමරිකානු හිටපු ජනාධිපති Donald Trump මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමුව ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Donald Trump මහතා වෙත සිය කණගාටුව පළ කිරීමේ පණිවුඩයක් යොමු කර ඇති බව එම  ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම