හංගේරියානු අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක
2024-07-08 09:11:31
Share with:

හංගේරියාවේ අග්‍රාමාත්‍යවරයා අද(08) සිට චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේදී අගමැති Orbán Viktor මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමු වීමට ද අපේක්ෂා කෙරේ. පොදුවේ අවධානයට ලක් වූ ප්‍රශ්න පිළිබඳව නායක දෙපළ එහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම