ගිනියා-බිසාවු ජනරජයේ ජනපති චීනයේ සංචාරයක
2024-07-08 16:30:18
Share with:

ගිනියා-බිසාවු ජනරජයේ ජනාධිපති Umaro Sissoco Embalo චීනයේ නිල සංචාරයකට එක් වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව හෙට (9) සිට ලබන 13වැනි දා දක්වා ගිනියා-බිසාවු ජනරජයේ ජනාධිපති Umaro Sissoco Embalo මහතා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුවෙන් යී මහත්මිය අද (8) මේ බව ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම