මධ්‍යම ආසියානු සංචාරය නිමවා චීන ජනපති බෙයිජිං නගරයට
2024-07-06 18:55:08
Share with:

නිල විදේශ චාරිකාව නිමා කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං අගනුවරට පැමිණෙයි.

ජනාධිපතිවරයා ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 24වැනි සමුළුවට සමගාමීව, කසක්ස්ථානය හා ‍ටජිකිස්ථානය යන රටවල නිල සංචාරයන්හි නිරත වීමෙන් පසු, අද (6) පස්වරුවේ බෙයිජිං නගරයට පැමිණියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම