විදුලිය හා ඉන්ධන සැපයුම් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ
2024-07-05 15:48:47
Share with:

විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයක් අනුවයි.

මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ (04)  නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය මගින්  විදුලිය හා  ඉන්ධන සැපයීම පිළිබඳ සියලු සේවා, සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම