චීන ජනපති හා ටජිකිස්ථාන ජනපති මාධ්‍ය හමුවක
2024-07-05 21:54:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, දුෂාන්බේ අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (5) පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි. ඒ අවස්ථාවේදී නායක දෙපළ නව යුගයේ චීන-ටජිකිස්ථාන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම