චීනයේ සහායෙන් ඉදිවූ ටජිකිස්ථාන රාජ්‍ය ගොඩනැගිලි දෙරට ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ
2024-07-05 22:20:43
Share with:

චීනයේ ආධාර යටතේ ඉදිකෙරුණු ටජිකිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ රාජ්‍ය ගොඩනැගිල්ල විවෘත කෙරේ.  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එරට ජනාධිපති Emomali Rahmon මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අද (5) පස්වරුවේ දුෂාන්බේ අගනුවර දී  පැවැත්විණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම