ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 81 වැනි සංවත්සරය සමරයි
2024-07-04 17:45:52
Share with:

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 81 වැනි සංවත්සරය සමරයි. එම උත්සවය ඊයේ(3) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

‘අරගලයක අතීතය අනාගතයට ආලෝකයකි’ යන්න මෙවර සංවත්සර උළෙලේ තේමාවයි.

 කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතාගේ හා මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එය පවත්වනු ලැබීය. මහජන නියෝජිතයන් මෙන්ම ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම