බෙලරුසියාව ශැංහයි සහයෝගිතා සංවිධානයට එක් වේ
2024-07-04 15:36:19
Share with:
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 24 වැනි සමුළුව බෙලරුසියාව සිය සාමාජික රටක් ලෙස නිල වශයෙන් පිළිගනී. අද (4) එය ප්‍රකාශයට පත්කරනු ලැබීය.