සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම පිළිබඳ චීන ජනපති දෙසුම ප්‍රකාශයට පත් කෙරේ
2024-07-04 15:42:26
Share with:

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සම්මේලනයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවැත්වූ දේශනයේ පිටපත ප්‍රකාශයට පත් කෙරේ. “සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ඉදිරියට ගෙන යමින්, එක්සත්ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම”යන තේමාවෙන් යුතු එය Renmin ප්‍රකාශනාගාරය විසින් එළිදක්වනු ලැබ ඇත. 

එම කෘතිය අද (4) සිට චීනය පුරා Xinhua පොත් අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම