උපාධිධාරීන්ට ජනපති අතින් ගුරු පත්වීම්
2024-07-03 16:14:21
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්, උපාධිධාරීන් 1,706 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය කෙරේ. එම උත්සවය අද (3) පෙරවරුවේ පැවැත්විණ.

මීට අමතරව ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකු සඳහා ද ජාතික පාසල් ගුරු පත්වීම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු සපුරාලීම සඳහා 60 දෙනෙකුට ද අදාළ පත්වීම් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම