චීන-කසකස්ථාන ජනපතිවරුන් සුහද පිළිසඳරක
2024-07-03 05:39:11
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සුහද පිළිසඳරක නිරත වෙයි.

Tokayev මහතාගේ ඇරයුමක් අනුව ෂී ජින්පිං මහතා  ඊයේ (02) රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. එහිදී නායක දෙපළ දෙරට සබඳතාව හා පොදු අවධානයට ලක්වන ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම