චීන-කසක්ස්ථාන සහයෝගිතා ආයතන දෙකක නාමපුවරු නිරාවරණය දෙරට ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්
2024-07-03 15:26:40
Share with:

චීන-කසක්ස්ථාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ බෙයිජිං භාෂා විශ්වවිද්‍යාලයේ කසක්ස්ථාන ශාඛා පාසලට අදාළ නාමපුවරු නිරාවරණය කෙරේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අද (03) දහවල් පැවැත්වුණේ කසක්ස්ථාන ජනාධිපති මන්දිරයේ දී ය.
බෙයිජිං භාෂා විශ්වවිද්‍යාලය, Tokayev ජනාධිපතිවරයා තරුණ වියේ උසස් අධ්‍යාපනය ලද විද්‍යායතනය වීම විශේෂත්වයකි.