චීන භාෂාවෙන් මාතෘ භුමියේ අභිමානය ගැයූ කසක්ස්ථාන දරුවන් සමග චීන ජනපති එක්වෙයි
2024-07-02 19:51:49
Share with:

චීන භාෂාවෙන් ‘Ge Chang Zu Guo’ හෙවත් ‘මාතෘභූමියේ අභිමානය අගයමු’ගීතය ගායනා කළ කසක්ස්ථාන දරුවන් පිරිසක් සමග චීන ජනාධිපතිවරයා එක්වෙයි. ඒ, කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ද  සමගිනි.

ජනාධිපති ෂී ජින්පිං මහතා මේ අවස්ථාවට එක්වූයේ අස්තානා අගනුවරට ළඟා වූ අවස්ථාවේ දී ය. හෙතෙම  විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි පැමිණියේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සහ කසක්ස්ථානයේ නිල සංචාරයක නිරත වීම සඳහා යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම