2024 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනය චීන අගමැති ප්‍රධානත්වයෙන්
2024-07-02 20:18:25
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, 2024 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් පෙළේ සමුළුවට එක්වන බව නිවේදනය කෙරේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (2) මේ බව ප්‍රකාශ කළාය. එම සම්මේලනය හා සමුළුව ශැංහයි නගරයේ දී ලබන 4 වැනිදා ආරම්භ වේ. චීන අගමැතිවරයා එහි සමාරම්භක උළෙලට එක්වෙමින් කතාවක් පවත්වනු ඇතැයි ද මාඕ නිං මහත්මිය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම