ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි
2024-06-30 15:59:54
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික සැදැහැවත් ජනතාව එක් වෙති.

එසේම මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී කතෝලික පියතුමන්ලා සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා කතෝලික පාසල්වල මතුව ඇති ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම