තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධනය ඇරඹේ
2024-06-29 18:50:23
Share with:

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියඹලාණ්ඩුව ගම්මාන දෙකක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම ඊයේ (28) ආරම්භ විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදු කෙරිණ.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව කටයුතු සංවර්ධනය සඳහා මුල් අදියර යටතේ රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 20කි. එමෙන්ම මේ යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට නියමිත ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම