ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මාන ප්‍රදානෝත්සවයේදී ෂී ජින්පිං මහතා සිදු කළ දේශනය පිළිබඳ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ
2024-06-28 20:48:03
Share with:

චීන ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මේලනය, ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මාන ප්‍රදානෝත්සවය සහ චීන විද්‍යා ඇකඩමියේ හා ඉංජිනේරු ඇකඩමියේ විද්වත් සම්මේලනයේදී ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ දේශනය පිළිබඳ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මහජන මුද්‍රණාලය ප්‍රකාශයට පත් කළ එම ග්‍රන්ථය අද(28) සිට රට පුරා පවතින ෂින්හුවා පොත් සාප්පු මගින් බෙදාහැරීම ආරම්භ වී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම