ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යහුගතකරණය සාර්ථකව අවසන් –මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
2024-06-28 18:42:32
Share with:

ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇති වූ විශ්වාසය හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්මත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉදිරියට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම