බොලීවියානු ජනපති කුමන්ත්‍රණ වෑයම පිළිබඳව චෝදනා කරයි
2024-06-27 11:03:56
Share with:

බොලීවියා මාධ්‍ය පළ කළ වාර්තාවලට අනුව ඊයේ(26) එරට ජනාධිපති මන්දිරය අවට අසාමාන්‍ය ලෙස හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. ඉන් පසු ඇතැම් හමුදා භටයන් හා යුධ ‍ටැන්කි ජනාධිපති මන්දිරය වට කර තිබේ. බොලීවියා හිටපු පාබල හමුදා අණදෙන නිලධාරී Juan José Zúñiga ප්‍රකාශ කළේ ඔහු ජනාධිපති මන්දිරය අත්පත් කර නව රජයක් ස්ථාපිත කරනු ඇති බවයි.

ඊයේ(26) පස්වරුවේ ජනාධිපති Luis Arce මහතා මාධ්‍ය හමුවක් පවතවමින් අසාර්ථක කුමන්ත්‍රණයට චෝදනා කළේය. ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාව ආරක්ෂා කරන බව ඔහු එහිදී පැවසීය. කුමන්ත්‍රණය ආරම්භ කළ හිටපු පාබල හමුදා අණදෙන නිලධාරී Juan José Zúñiga අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම