චීන ජනපති ගේ විශේෂ නියෝජිතයා පැනමාවේ ජනපති ධුර පදවිප්‍රාප්ති උත්සවයට එක් වෙයි
2024-06-27 15:58:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, ජාතික රේගු පරිපාලනයේ ප්‍රධානි Yu Jianhua මහතා පැනමාවේ ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට නියමිතය. මෙම උත්සවය එළඹෙන ජූලි මස පළමුදා පැනමා අගනුවර දී පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම