චීන සංචාරකයින්ට ලාඕසයේ නව වීසා නිදහස් ප්‍රතිපත්තියක්
2024-06-27 15:28:32
Share with:

චීන සංචාරකයින්ට ලාඕසය වීසා නිදහස් ප්‍රතිපත්තියක් නිකුත් කරයි.

ඊයේ (26) ලාඕසය ප්‍රකාශයට පත් කළ නව ප්‍රතිපත්තයකට අනුව, සංචාරක සමාගම් සංවිධාන හරහා චීන සංචාරකයින්ට සාමාන්‍ය ගමන් බලපත්‍ර සඳහා දින 15ක වීසා නිදහස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ. අදාළ ගමන් මාර්ග ලාඕස සංචාරක සමාගමක් විසින් සංවිධානය කළ යුතු අතර ලාඕස තොරතුරු, සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.

එම වීසා නිදහස් ප්‍රතිපත්තිය 2024 ජූලි 1 සිට 2024 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම