නෙදර්ලන්ත අගමැති නේටෝ මහලේකම් ධුරයට
2024-06-26 18:15:02
Share with:

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස පත් කෙරේ.

නේටෝ සාමාජික රටවල විශේෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (26) පැවති රැස්වීමකින් පසුව එය තහවුරු කර ඇත. වත්මන් නේටෝ මහලේකම් Jens Stoltenberg මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස Mark Rutte මහතා ලබන ඔක්තෝම්බර් 2 වෙනිදා සිට පස් අවුරුදු සේවා කාලයක් සඳහා කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම