පේරු ජනාධිපතිනියගේ චීන නිල සංචාරය හෙ‍ට ඇරඹේ
2024-06-24 09:00:17
Share with:

පේරු ජනරජයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය ජුනි 25 සිට 29 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයක් අනුව යි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය මේ බව නිවේදනය කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම