චීන-පෝලන්ත ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-06-24 16:46:37
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අද(24) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී එම සාකච්ඡාව පැවැත්විණ.


මෙම සාකච්ඡාවට පෙර ෂී ජින්පිං මහතා මහජන මහා ශාලාවට පිටත පිහිටි චත්‍රරශ්‍රයේදී පෝලන්ත ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම