ඉන්දියාවේ මත්පැන් විස වීමෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට
2024-06-23 17:08:46
Share with:

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය අඟහරුවාදා ප්‍රමිතියෙන් තොර මත්පැන් පානය කිරීමෙන් රෝගාතුර වී මේ වන විට පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි සිට කිලෝමීටර් 244ක් නිරිත දෙසින් පිහිටි කල්කුරිච්චි නගරයෙන් මෙම මරණ වාර්තා වී තිබේ.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනෙක් දින 15 කට අධිකරණ භාරයට පත් කර ඇති බව ඉන්දියාවේ All India රාජ්‍ය ගුවන් විදුලිය වාර්තා කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම