ඇමරිකාව එරට රුසියානු වීසා කාර්යාලය වසා දැමුවහොත් රුසියාවෙන් ඊට ප්‍රතිචාර
2024-06-22 17:49:21
Share with:

ඇමරිකාව එරට රුසියානු වීසා කාර්යාල වසා දමා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ඔවුන්ගේ බදු සහන අහිමි කළහොත්, රුසියාව ඊට ප්‍රතිචාර දක්වනු ඇති බව, රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය සඳහන් කළා ය.

වාර්තාවලට අනුව, වොෂින්ටන් සහ නිව්යෝර්ක් හි පවතින රුසියානු වීසා මධ්‍යස්ථාන අද(22) ඇමරිකානු පාර්ශ්වයෙන් වසා දැමීමේ නිවේදනය ලබා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම